Saturday, March 19, 2011

What is this Numerology...?



ජ්‍යෝතිර් විද්‍යාව යනු ගුප්ත ශාස්ත්‍රයකි. මේ තුල විවිද ගුප්ත ශාස්ත්‍රයන් අඩංගු වේ. මේ අනුව අංක විද්‍යාව ද මෙයට ඇතුලත් එවැනි විෂයකි මෙමගින් ඔබගැන ඔබගේ අනාගතය ගැන ඔබගේ අධ්‍යාපනය, විවාහය සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවය ඔබගේ දියුණුව නැග්ම බැසීම ආදිය නිවැරිදි ලෙසම ගණනය කිරීම තුලින් දැනගත හැකිය.

Numerology is any of many systemstraditions or beliefs in a mystical or esoteric relationship between numbers and physical objects or living things.
Numerology and numerological divination by systems such as isopsephy were popular among early mathematicians, such as Pythagoras, but are no longer considered part of mathematics and are regarded as pseudomathematics by modern scientists.[1][2] This is similar to the historical relationships between astrology and astronomy, and between alchemyand chemistry.


1 comment:

  1. Numerology is true. But you have to adjust it to yourself.

    ReplyDelete